Day Trading

day trading කියන වචනයේ අරුත දිනතපතා ගණුදිනු යෙදීම යන්නයි ඔවු දිනපතා ගණුදිනු යොදනව තමයි නමුත් day trader ල දිනකට එක් ගණුදිනුවක් පමණයි යොදණු ලබන්නෙ එක් ගණුදිනුවක් මගින් පිප් 30ත් 60ත් අතර ලාබයක් අපේක්ෂා කරනව මෙම ගණයට වැටෙන trader ල භාවිතා කරන Time frame වෙන්නෙ 15m,30m1h යන කාල පරාසයන් මීට අමතරව මාකට් ඇනලයිසීස් කර ගැනීම සදහා ලොකු time frame භාවිතා කරනව නිවැරදිව සාර්ථක ගණුදිනුවක් යෙදීම සදහා මෙම traders ට  දිනය පුරාවටම මාකට් එක ගැන අවදානයෙන් සිටිය යුතු වනව සුදුසුම අවස්ථාව එලබෙන තුරු News බැලිය යුතු වනව economic calendar එකේ data release වන වේලාවන් පිලිබද හොද අවදානයෙන් ඉන්න ඕන පහත පින්තූරයේ පරිදි මාකට් එක ඉහලට ගොස් නැවත පහලට හැරී ගමන් කිරීම ආරම්භ කල පසු ගණුදිනු යෙදීම කරනව නැතිනම් මාකට් එක ඉහලට යෑම ආරම්භ වු අවස්තාවවේ හරියටම හදුනාගෙන ගණුදිනුව යොදනු ලබනව ආදුනික trader කෙනෙකුට යම්තාක් දුරට මෙම trading ක්‍රමය ගැලපෙනව නමුත් හොදින් පුහුණු වීම අනිවාර්්‍යයි 

0 comments: