වර්ෂ තුනකින් ඔබ කෝටිපතියෙක්

පහත සදහන් කර ඇත්තේ ඔබ 100$ මුදලක් Forex market එකට ආයෝජනය කර pip 1000ක අවදානමක් තබාගෙන මසකට pip 250ක ලාබයක් අපේක්ෂා කර වර්ෂ දෙකක් තුලදී ඉපයිය හැකි ආදායම පිලිබද වාර්ථාවකි

පලවැනි වසර

        Balance                 Profit           Total             Volume

(1)     100$                      25$              125$                0.01
(2)     125$                      25$              150$                0.01
(3)     150$                      25$              175$                0.01
(4)     175$                      25$              200$                0.01
(5)     200$                      50$              250$                0.02
(6)     250$                      50$              300$                0.02
(7)     300$                      75$              375$                0.03
(8)     375$                      75$              450$                0.03
(9)     450$                      100$            550$                0.04
(10)   550$                      125$            675$                0.05
(11)   675$                      150$            825$                0.06
(12)   825$                      200$            1025$              0.08

දෙවැනි වසර

        Balance                 Profit           Total             Volume

(1)    1025$                     250$             1275$            0.10
(2)    1275$                     300$             1575$            0.12
(3)    1575$                     375$             1950$            0.15
(4)    1950$                     475$             2425$            0.19
(5)    2425$                     600$             3025$            0.24
(6)    3025$                     750$             3775$            0.30
(7)    3775$                     925$             4700$            0.37
(8)    4700$                     1175$           5875$            0.47
(9)    5875$                     1450$           7325$            0.58
(10)  7325$                     1825$           9150$            0.73
(11)  9150$                      2275$          11425$          0.91
(12) 11425$                     2850$          14275$          1.14

වර්ෂ දෙකක් අවසානයේ ශුද්ද ලාබය  14275$
ඩොලර් එකක වටිනාකම දල ලෙස       130 RS
ලාබය රුපියල් වලින්                             1855750

වර්ෂ දෙකක් අවසානයේ ඔබගේ ශුද්ද ලාබය ලක්ෂ 18 1/2 එකපාරට හිතෙනවද Forex වලින් මෙපමන උපයන්න පුළුවන් කියල  වර්ෂ තුනකට ගනනය කර බැළුව හොත් කෝටි දෙකහමාරක් සාමානයෙන් මම පිප් 250 ටාගට් එකක් තියල මෙම ගනනය කිරීම කලේ නමුත් pip 250ට වැඩිය ලාබයක් මසකට ඉපයිය හැකියි පහසුවෙන්ම  නමුත් මුලින්ම නිවැරදිව ඉගෙන ගැනීම වැදගත් සහ සාර්ථක ක්‍රමවේදයක් භාවිතා කිරීම අනිවාරයයි Forex ගැන හොද අද්දැකීමක් තියෙන අයෙක්නම් දන්නව පිප් 250ක් මාසෙකට ලබාගන් එක මහලොකු වැඩක් නෙමෙයි කියල 100$ ආයොජනය කරල Forex වලින් මාසෙන් මේ ලක්ෂ 18 හොයන්න බෑ 100$ පුන්චි ආයෝජනයක් උනත් ගමන හෙමිහිට ගියොත් වර්ෂ තුනකින් ඔබ කෝටිපතියෙක් 

හිතන්න ඔබ මසකට පිප් 350ක ලාබයක්  උපයනව කියල ගිණුමේ pip 250ක ලාබය ඉතිරි වෙද්දි ඉතිරි pip 100ක ලාබය ඔබේ වියදම් සදහා අරගෙනත් මේ ගමන යන්න පුළුවන්  ඔබගෙම කියල සාර්ථක ක්‍රමයක් තියෙනවනම් මසකට pip 250ට වැඩි ලාබයක් ඉපයිය හැකි එය භාවිතා කල හැකියි