සරල ක්‍රමයක් භාවිතා කර Forex market එකෙන් ලාබ ලබමු

මේ පාඩමෙන් සාකච්චා කරන්නෙ ෆොරෙක්ස් මාර්කෙට් එකෙන් ලාබ ලැබිය හැකි සරල ක්‍රමයක් ගැන ඔබ දන්නව Forex market එක දවසින් දවස එක එක විදියට ඉහල යනව නැවත පහලට එනව සමහර දවස් වලට පිප්ස් 200 300 වෙනස් වන අවස්ථා ඔබ දැකල ඇති ඒත් අපිට කලින් දැනගන්න බෑ මෙන්න මේ වෙලාවට market එක මේ තැනට එනව කියල කාලයක් Forex market එකේ රැදී සිටින විට යම් තරමක අද්දැකීමක් ගන්න වුළුවන් Forex News එහෙම බලලත් අදහසක් ගන්න පුළුවන් තමන්ට කියල හොද(උපක්‍රමයක්) Strategy එකක් තියෙනවනම් Forex market එකෙන් ලාබ ලබන එක පහසු දෙයක් හරි අපි මාතෘකාවට යමු 

Buy order  එකකින් ලාබ ලබමු

ඉහත පිනතූරයේ පෙන්වා අැති පරිදි 15M time frame යටතේ ඔබට දිනපතා මාර්කෙට් එක Buy වීම Sell වීම හොදින් අද්‍යනය කර මාර්කෙට් එක පහලටම පැමින නැවත අනිත් පැත්තට හැරී Buy වීමට පටන් ගෙන කැන්ඩල් දෙකක් විතර ගමන් කල පසු Stop loss pips 35 විතර දුරින්ද take profit pips 40 විතර දුරින්ද තබා Buy order එකක් දැමිය හැකියි නිතරම අපි stop loss අගයට වඩා take profit අගය ටිකක් වැඩියෙන් දැමිය යුතුයි මොකද අද අපි යොදන order එක stop loss pips 35 දුරින්ද take profit pips 40 දුරින්ද ‍යෙදුව හොත් take profit අගයෙන් order එක close වුව හොත් pips 40 ලාබයක් ගෙනදෙනවා ඊට පහුවදාත් අපි ඒ ආකාරයෙන්ම Buy හෝ Sell order එකක් දානව එ් order එක stop loss අගයෙන් close වීගියහොත් අපිට pips 35 පාඩුවක් සිදුවනව නමුත් කලින් දවසේ order එකෙන් pips 40ක ලාබයක් තිබුන නිසා එම pips 40න් loss වුන pips 35 අඩුකල විට අපිට pips 5ක ලාබයක් තියෙනව

Sell order එකකින් ලාබ ලබමු







පෙර යොදපු buy order එක ආකාරයටම තමයි මාර්කෙට් එක ඉහලට ගමන් කරල නැවත අනිත් පැත්තට හැරී Sell වීමට පටන් ගෙන කැන්ඩල් දෙකක් පමණ පහලට ගමන් කල පසු අපිට sell order එකක් යොදන්න පුළුවන් stpo loss pips 35 දුරින්ද take profit pips 40 දුරින්ද තියා  හොදින් මතක තියාගත යුතුයි Forex market එක හැම ලොවකම එකම විදයට හැසිරෙන්නෙ නෑ කියල 

අවදානම බැහැර කරමු


Buy trend line



ඔබ ඉහත සදහන් කල ක්‍රමය අනුගමනය කර order යොදනවනම් මාර්කෙට් trend එක මොන පැත්තටද කියල අවබෝධයෙන් ඉන්නවනම් ‍යොදන order 99% සාර්ථකයි ඔබ order එකක් යොදන්න කලින් 4H විතර time frame එකකට ගොස් බලන්න ඉහත පින්තූරයේ ආකාරයෙන් market trend එක මොන පැත්තටද තියෙන්නෙ කියල ඉහත පින්තූරයේ රතුපාට රෙඛාවෙන් පෙන්වනුයේ market එක buy වන අවස්ථවක trend line එකකි බලන්න එහි රතුපාටින් රවුම් කර ඇති තැන්වල මාර්කෙට් එක sell වීමේ ප්‍රවනතාවයක් පෙන්වන්නෙ නැහැ ඉතා කෙටි කැන්ඩල් තමයි සෑදී තිබෙන්නේ නිල්පාටින් පෙන්වනුයේ ඉතා  ශීග්‍රයේන් market එක buy වන අවස්ථාවන්ය ඉතා දිගු කැන්ඩල් සෑදී තිබේ මෙවන් trend line එකක් තිබෙන වෙලාවක අපි Sell order නොදැමිය යුතුයි 

Sell trend line


මේ පින්තූරයෙන් පෙනවනුයේ Sell trend line එකකි නිල්පාටින්  රවුම්කර පෙන්වා තිබෙනුයේ  ඉතා මන්දගාමීව market එක Buy වන අවස්ථාවන්ය කැන්ඩල්ත් ඉතා කෙටියි රතුපාටින් රවුම්කර  පෙනවා තිබෙනුයේ ඉතා ශීග්‍රයෙන් market එක sell වන අවස්ථාවන්ය කැන්ඩලුත් ඉතා දිගයි මෙවන් Sell trend line එකක් ඇති අවස්ථාවල buy order නොදැමිය යුතුයි.