twitterfacebookgoogle pluslinkedinrss feedemail
http://forexmarketsignal.blogspot.com/




අන්තර්ජාලයෙන් මුදල් උපයනව කිවුවාම සමහර අයට සිහිනයක් තමයි නැත්නම් ඒ පිිලිබද විස්වාසයක් නෑ ඇතටම එහෙම මුදල් උපයන්න පුවවන්ද? පිලිතුර තමයි පුළුවන් නමුත් පහසුවෙන් මුදල් උපයනව කියන වචනයට රැවටෙන්න එපා පහසුවෙන් පුළුවන් ඒත් අමාරුවෙන් නිවැරදිව ඉගෙනගත යුතුයි මොකද සමහර අයට කියවන එකත් මහ අමාරුම දෙයක්නෙ අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රම ගනනාවක් තියෙනව මේ ක්‍රම අතරින් සාර්ථක පහුසුම විස්වාසවන්ත එකම ක්‍රමය තමයි Forex trading මගින් මුදල් ඉපයීම මේකෙන් පහුසුවෙන් මුදල් උපයන්න පුළුවන් උනාට අමාරුවෙන් නිවැරදිව ඉගෙනගත යුතුයි සමහර විට ඔබ Forex කියන වචනය අහලවත් නැතුව ඇති නැතිනම් නිසි අද්‍ය‍ාපනයක් නොමැතිකම හේතුවෙන් මුදල් නැතිකර ගත් අයෙක් වෙන්න පුළුවන් අප බ්ලොග් අඩවිය හරහා සම්පූරන අද්‍යාපනය නොම්ලේම ලබාගෙන ලොකයේ ප්‍රධානතම මූල්‍ය ගණුදිනු සිදුවෙන වෙලදපල හෙවත් Forex market එකෙන් සාර්ථකව මුදල් උපයන්නෙකු බවට පත්වන්න Forex මගින් මුදල් ඉපයීමට මහලොකු ඉංග්‍රීසි දැනුමක් අවශ්‍යය නෑ බොහෝදෙනෙක් අන්තර්ජාලය කිවුවාම ඉංග්‍රීසිනේ මුලට දාගන්නෙ Forex trading සදහා පරිගණකයක්ද අවශ්‍යම නෑ නවීන මාදිලියේ ජංගම දුරකථනයකින් උවත් කල හැකියි නවීන මාදිලියෙ කිවුවට මේ වගේ දුරකථනයක් රුපියල් 8000ට වඩා අඩු මුදලකට වෙළද පලින් ලබාගන්න පුළුවන් මේ වගේ දුරකථන අදකාලේ හැමකෙනෙක්ම ලග තියෙනවනෙ සියළුම අද්‍යාපනය දන්න සිංහලෙන් අප නොමිලයේම ලබාදෙනව ඔබ කලයුතු වන්නෙ වම්පස පෙලගස්වා ඇති පිලිවලට පාඩම් ටික හොදින් කියවීම පමණයි  Forex trading නිවැරදිව ඉගැනීමට ඉවසීම පිලිවල හොදින් ඉගැනීම අනිවාර්්‍යයි දිනකට රුපියල් 500සිට 5000 දක්වා ආදායමක් ඉපයිය හැකියි ඊටත් වැඩිපුර උවද ඉපයිය හැකියි 100% නිත්‍යානුකූලයි බැංකු පවා මුදල් ඉපයීමට භාවිතා කරන්නේ මෙම ක්‍රමයයි Forex market එක තුල දිනකකට ඩොලර් ට්‍රිලියන 5ට($5,000,000,000,000) අදික මුදල් ප්‍රමානයක් හුවමාරු වනව රුපියල් වලින් බැළුවෙත් ඔය ගාන 140න් වැඩි කරල බලන්න ඕන හිතාගන්න පුළුවන්නෙ කොච්චර විශාල මුදල් ප්‍රමානයක්ද කියල ඉතින් අපි මේකෙන් දවසකට රුපියල් 50000ක් ගත්තත් හරියට සීනි ගොනියකින් සීනි ඇටයක් ගත්ත වගේ දැනෙන්නෙවත් නෑ   කිසිම තැනක පලනොවු ‍Forex මගින් මුදල් ඉපයීමට භාවිතා කරන අතිසාර්ථක ක්‍රමවේද Forex පිලිබද දැනුමක් ඇති නැති ඔනෑම අයෙකුට නොමිලයේම අප බ්ලොග් අඩවිය ඔස්සේ හැදෑරීමට හැකියි ඔබට පරිගණකය අසලට වී සිටීමට අව්‍යය නෑ රැකියාවක් කරන අයෙකුට , පාසල් යන අයෙකුට, බිස්නස් කරන අයෙකුට උවත් Forex trading මගින් මුදල් ඉපයිය හැකි ක්‍රම පැහැදිලි කරනව පහත බලන්න ‍Forex මගින් මුදල් ඉපයීම පිලිබද විස්තරයක් තියෙනව එහි විශාල කර පෙන්වා ඇත්තේ එක් ගණුදිනුවක් මගින් ඉපයු මුදලක් ඩොලර් 100ක මුදලක් රුපියල් නම් 14000ක පමණ මුදලක් අපැහැදිලිනම් පින්තූර උඩ ක්ලික් කරන්න




පහල
තිබෙනුයේ ‍ ලංකාවේ තිබෙන ATM යන්ත්‍රයකින් master කාඩ් පත භාවිතාකර Forex මගින් ඉපයූ මුදල් වලින් රුපියල් 2500ක මුදලක් ලබාගැනීම පිලිබදව විස්තරයකි




මසකට 200% ලාබයක් උපයමු

පෙර ලිපිවලින් සාර්ථක  Stategy අප ඔබට සපයනු ලැබුව නොමිලයේම සහ ඉතා සාදාරන මුදලකට එවා ලබාගත් අප සමග මෙතෙක් කල් අත්වැල් බැදැන් සිටිය සාමාජිකයින් අපගේ උපදෙස් අනුගමනය කරමින් ෆොරෙක්ස් මාකට් එකෙන් අතිසාර්ථව ලාබ ලබනව මම මෙම ලිපියෙන් හදුන්වා දෙන්න හදන්නෙ Forex market එකෙන් ලාබ ඉපයිය හැකි Stategy එකක් පිලිබදවයි මෙම strategy එක මගින් මසකට 200% ලාබයක් ඉපයිය හැකියි පහත බලන්න මාස පහක් අවසානයේ ඔබේ අාදායම කොපමන වනවද කියල

               ගිණුම් ශේශය       මාසික ලාබය         එකතුව
1 මාසය      $100                     $200                   $300
2    ,,          $300                     $600                   $900
3    ,,          $900                     $1800                 $2700
4    ,,          $2700                   $5400                 $8100
5    ,,          $8100                   $16200               $24300

මාස පහ අවසානයේ ඔබේ ලාබය $24300 රුපියල් නම් 3547800ක මුදලක් මාස පහකින් ඔබ මිලියන පතියෙක් අවුරුදුදකදි කොහොම වෙයිද කියල හිතාගන්න පුළුවන්නෙ 100% අති සාර්ථක මෙම strategy එක සදහා අපි ඔනෑ තරම් කාලයක් වග කියනව අප ඒ තරම් විස්වාසයකිනුයි මෙය ඔබට ලබාදෙන්නෙ අනිවාරයෙන්ම forex market එකෙන් සාර්ථකව මුදල් එපයීමට strategy භාවිතා කල යුතුමයි strategy භාවිතා කලාට වැඩක් නෑ එවා සාර්ථක වෙන්නත්ඕන පරිනත හැම trader කෙනෙක්ම strategy භ‍ාවිතා කරල තමයි ලාබ ලබන්නෙ නමුත් එයාලගෙ කිසිම strategy එකක් එයාලගෙන් පිටට දෙන්නේ නැහැ කරන්න් වාලේ forex trading කරල වැඩක් නෑ සාර්ථකව ලාබ ඉපයීය හැකි ක්‍රමයක් භාවිතා කල යුතුයි නැත්නම් ඉතින් අතේ තියෙන සල්ලිත් නැති කරන් හූලුල හූල්ල ඉන්න තමයි වෙන්නෙ අපගේ  මෙම strategy ලබාගෙන ගණුදිනු කලහොත් ඔබ දිනෙන් දින දියුණු වීම නොවනුමානයි
 

කොහොමද මේක ලබා ගන්නෙ?

මේක තමයි හිත නරක් වෙනම ගැටළුව මොකද මම බොහෙම මහන්සි වෙලයි මෙය සොයා ගත්තෙ එම නිසා මෙයට මම සාදාරන මුදලක් අය කරනව

කොපමණ මුදලක් අය කරනවද?

100$ මුදලක් අයකරනව ලංකාවේ මුදලින්නම් රුපියල් 14000ක්

100$ කියන්නෙ සාදාරන මුදක්ද?

ඇතෙන්ම ඔවු සමහර අය Indicator අරව මේව විකුනල මිනිස්සුන්ව රවට්ටල සල්ලි සූරා කනව පසුව බලනකොට ගතපු දෙවල් වල කිසි වැඩක් ඇත්තෙත් නැහැ ඒ අතින් බලනකොට මෙය 100$ක මුදලකට ලබාදෙන එක 1000%ක් සාදාරනයි ලොකුම දෙය තමයි 100$ වියදම් කරල මෙය ලබාගත්තත් ඔබට මෙම ක්‍රමය අණුගමනය කරල Forex මගින් ඔබ නොසීතූ තරම් මුදලක් මසකට ඉපයීය හැකී වීමයි

විස්වාසය තහවුරු කරන්න සාක්ෂි තිබෙනවද?

මෙක තමයි මහ මොඩම ප්‍රශ්නය පරිගණක මගින් අද මොනවද කරන්න බැරි ඕන බොරුවක් ඇත්ත කරල පෙන්වන්න පුළුවන් එක නිසා මම ඔය බොරු වැඩනම් කරන්න කැමති නැහැ මම 100$ ලබාදෙන මෙම පාඩම කියවල ඔබට සාර්ථක නෑ කියල ඔපුපු කරල කියන් පුළුවන්නම් ඔබ ගෙවපු 100$ම ආපසු ඔබට ලබාදෙනව කොහෙම නමුත් මම අත්හදා බලපු සතියක ගණුදිනු වාර්ථාවක් පහලින් දැම්ම බලන්න මුළු සතියෙම profit එක ගණුදිනුවක්වත් අසාර්ථක වෙලා නැහැ සාමාවෙන්න ඔන මෙම වාර්තාවෙ තොරතුරු කිහිපයක් වහන්න සිද්ද වුනා මොකද 99%ම පිරිස හැම දෙයක්ම ලබාගන්න හදන්නෙ නිකන්නෙ එම නිසා මෙම වාර්ථාව අද්‍යනය කරල මෙම ක්‍රමවෙදය එම පිරිස අල්ල ගැනීමට උස්සාහ කරන නිසා එසේ කිරීමට සිදු වුනා
මුදල් ගෙවන්නේ කොහොමද?

පහත සදහන් පහසු ගිණුමකින් මුදල් තැන්පත් කර අපගේ බ්ලොග් අඩවියේ දකුණු පස සදහන් කර ඇති අපගේ ඊ මෙල් ලිපිනයට දැණුම් දීම මගින් ඔබට එවලේම පාඩම් මාලාව ඔබගේ ඊ මේල් ලිපිනයට ගෙන්වා ගැනීමට පුළුවන් ඔබට වෙනත් ගැටළු ඇත්නම් අපගේ ඊ මෙල් ලිපිනයෙන් හෝ අප බ්ලොග් අඩවියේ දකුණු පස ඇති contact form එක ඔස්සේ විමසිය හැක ඔබට Nordfx ආයතනයේ ගිණුමක් තිබෙනම් ඒ හරහාද මුදල් ගෙවිය හැක ඒ සදහා ඊ මේල් පනිවිඩයක්න් විමසන්න


Day Trading

day trading කියන වචනයේ අරුත දිනතපතා ගණුදිනු යෙදීම යන්නයි ඔවු දිනපතා ගණුදිනු යොදනව තමයි නමුත් day trader ල දිනකට එක් ගණුදිනුවක් පමණයි යොදණු ලබන්නෙ එක් ගණුදිනුවක් මගින් පිප් 30ත් 60ත් අතර ලාබයක් අපේක්ෂා කරනව මෙම ගණයට වැටෙන trader ල භාවිතා කරන Time frame වෙන්නෙ 15m,30m1h යන කාල පරාසයන් මීට අමතරව මාකට් ඇනලයිසීස් කර ගැනීම සදහා ලොකු time frame භාවිතා කරනව නිවැරදිව සාර්ථක ගණුදිනුවක් යෙදීම සදහා මෙම traders ට  දිනය පුරාවටම මාකට් එක ගැන අවදානයෙන් සිටිය යුතු වනව සුදුසුම අවස්ථාව එලබෙන තුරු News බැලිය යුතු වනව economic calendar එකේ data release වන වේලාවන් පිලිබද හොද අවදානයෙන් ඉන්න ඕන පහත පින්තූරයේ පරිදි මාකට් එක ඉහලට ගොස් නැවත පහලට හැරී ගමන් කිරීම ආරම්භ කල පසු ගණුදිනු යෙදීම කරනව නැතිනම් මාකට් එක ඉහලට යෑම ආරම්භ වු අවස්තාවවේ හරියටම හදුනාගෙන ගණුදිනුව යොදනු ලබනව ආදුනික trader කෙනෙකුට යම්තාක් දුරට මෙම trading ක්‍රමය ගැලපෙනව නමුත් හොදින් පුහුණු වීම අනිවාර්්‍යයි 

Scalping trading

scalping trading ගැන සාමාන්්‍ය දැණුමක් මේ පොස්ට් එකෙන් ඔබට ලබාදෙන්න බලාපොරෙත්තු වෙනව කලින් පාඩමේ සදහන් කලා forex traders ල කොටස් හතරකට බෙදන්න පුළුවන් කියල මේ කොටස් හතරෙන් එක කොටසකට අයිති වන traders ල තමයි Scalping traders ල ආදුනික 95%ම trader ල බොහො විට forex trading වලදි මුලින්ම යොමු වෙන්නෙ මෙන්න මේ scalping trading වලටයි මේකට ප්‍රදානම හේතුව වෙන්නෙ නොයිවසිලි වන්තකම සහ වැඩි තන්හාව 50$ ආයොජනය කරල එක මාසෙන් ලක්ෂ ගනන් හොයන්න බලාපොරොත්තු වන traders ල අනිවාරයෙන්ම Scalping trading සදහා යොමු වෙනව අන්තිමට සල්ලිත් නැතිකරන් හුල්ල හූල්ල ඉන්නව Scalping trading කියන්නෙ ඉතා අඩු මුදලක් ආයෝජනය කරල ඉක්මනින් දියුනු වෙන්න පුළුවන් විදිහක් නමුත් හරියට ඉගෙන නොගෙන කරන්න බෑ දීර්ඝ කාලයක් Forex market එකේ ගණුදිනු කර බොහෝ අද්දැකිම් තියෙන්න ඕන කොහොම නමුත් ආදුනිකි Forex trader කෙනෙකුටනම් මම Scalping trading අනුමත කරන්නෙ නැහැ හරි අපි බලමු Scalping trading කියන්නෙ මොකක්ද කියල දල අදහසක් ගන්න

මෙම trading ක්‍රමය භාවිතා  කරන traders ල  භාවතා කරන time frame වෙන්නෙ 1m,5m  මාකට් එක ඇනලයිස් කරගැනීම සදහා මීට වඩා ලොකු ටයිම් ‍ප්‍රේම් භාවිතා කරනව ප්‍රදාන වශයෙන් 1m,5m යන ටයිම් ‍ප්‍රේම් එක තමයි භාවිතා කරන්නෙ ඔබට Scalping trading ඩෙමො ගිණුමකින් හොදින් පුහුණු වී ගණුදිනු කරන්න පුළුවන් Scalping trading කරනවනම් මාකට් එක ඇනලයිස් කිරීම අනිවාරයයි ඊට අමතරව News බලන්න ඕන economic calendar එකේ data release වන වේලාවන් පිලිබද හොද අවදානයෙන් ඉන්න ඕන (Forex news සහ economic calendar එක මෙතනින් බලන්න ) Scalping traders ල එක් ඕඩර් එකක් මගින් අපේක්ෂා කරන ලාබය වන්නෙ පිප් 1 සිට 10 දක්වා වූ ලාබයක්  එක් ඕඩර් එකක් තත්පර කිහිපයක් හෝ විනාඩි කිහිපයක් පමණයි තියාගන්නෙ මෙම traders ල දිනකට ඕඩර් කිහිපයක් දැමීම මගිනුයි ලාබ උපයනු ලබන්නෙ Scalping trading සදහා මාකට් එක සක්‍රීය වෙලාවන් තොරාගත යුතුයි  පහත රුපයේ රවුම් කර පෙන්වා තිබෙනුයේ එවන් අවස්ථාවකි

හොදම අවස්ථාව එලබෙන තුරු trade නොකල යුතුයි එහෙනම් ඊලග ලිපියෙන් බලමු Day Traders පිලිබදව

ජංගම දුරකථනය භාවිතා කර Forex market එකේ ගණුදිනු කිරීම







මං හිත්නේ මේ ලිපියත් ගොඩක් අයට ගොඩක් වැදගත් වෙයි. මොකද අද තියෙන තාක්ෂණයේ දියුණුවත් එක්ක හැමදේම ජංගම දුරකථන එහේමත් නැත්තං Mobile Device වලින් කර ගන්න පුලුවන් කම ලැබිලා තියෙනවා. අන්න ඒ හෙතුව හින්දා අපිට අපේ Forex Trading අපි එදිනෙදා භාවිතා කරන Mobile Phone , Tablet ඇතුලි උපාංග වලින් පවා භාවිතා කිරිමේ පහසුව දැන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ලිපියෙන්  අද කියලා දෙන්න යන්නේ කොහෝමද මේ Mobile Device වලින් අපි මුල්‍ය වෙළද පොලේ ගනුදෙනු යොදන්නේ කියන කාරණය ගැන. 
මෙක සමහර අය දන්නවා ඒත් ගොඩක් අය අහපු නිසයි මේ විදියට දාන්න හිතුවේ. මොකද ඉතින් මෙකෙන් කරනන් පුරැදු වුනානමි ඔනෑම තැනක යන ගමන් වුනත් වෙළද පොළ තත්වය දැන ගන්න, නව ගනුදෙනු දැමීම ආදි දේවල් පහසුවෙන්ම කර ගන්න පුලුවන් කම තියෙන හින්දා. එහේම නැත්තං අපිට යන යන තැන පරිඝණකයක් ඇරන් යන්න වෙනවනේ මේ දේවල් කර ගන්න.

භාවිතා කරන්න පුලුවන් දුරකථන වර්ග . 

ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන්න පුලුවන්ද නැද්ද කියලා තිරණය වෙන්නේ ඔයා භාවිතා කරන ජංගම දුරතකණයේ තියෙන OS එකත් එක්ක. ඒ කියන්නේ මෙහෙයුමි පද්ධතිය(Operating System). දැන්නමි ඉතින් ගොඩත් Mobile Device එනේනේ Android , IOS (Apple) වලින්නේ. හරි මේ අනුව භාවිතා කරන්න පුලුවන් වර්ගයන් තමා මම පහතින් දාලා තියෙන්නේ. හොදට බලන්න. Windows Mobile වලට නමි බෑ හොදේ.
·         Android OS - Phone , Tablet (Samsung, Sony Xperia , Micromax , LG)
·         IOS - Apple Iphone , Ipad 
මෙන්න මේ මෙහෙයුමි පද්ධති භාවිතා කරන්න පුලුවන් ඔනෑම දුරකථනයක අපේ MT4 එක පහසුවෙන් භාවිතා කරන්න පුලුවන්. දැන් ඉතින් අහන්න එපා අර phone එකේ පුලුවන්ද , මේ කේ පුලුවන්ද කියලා. බලන්න OS එක මොකක්ද කියලා. ඉහත දාලා තියෙන එකක්නමි අනිවාර්යෙන් පුලුවන්. සාමාන්‍යෙයන් දැන් එන ගොඩක් දුරකථන Android එකක් තමයි එන්නේ. Samsung, Sony , Huawei , MicroMax , Motrola , LG , Lenovo , Zigo ආදි දුරතකණ නිපවදවන සමාගමි රැසක් දැන් භාවිතා කරන්නේ ඇන්ඩ්‍රොයිඩ්. මෙම දුරකථන එක එක මිලගන්නවලට වෙළද පොලේ තියෙනවා. 

කොහෝමද MT4 Mobile device වලට දා ගන්නේ. 

දැන් ඉතින් මේක හරි අමාරැ දෙයක් නෙවෙයි. කරන්න තියෙන්නේ සුළු දෙයක්. තමන්ගේ දුරකථන වර්ගයෙන් එයට අදාල Application store එකට යන්න ඔනි. 

·         Android - google Play - Click here to go 
·         IOS - Itunes Store

කෙලින්ම දුරතකණයෙන්ම යනවනමි Google Play  , Apple Itune Store වලට ගිහිල්ලා Meta Trader 4 කියලා ගහලා Search කරත් එනවා. ඔය වගේ Application එකක් Android Phone , Apple Phone වලට දා ගන්න ගොඩක් අය දන්න හින්දා මම ආයේ අමුතුවෙන් ඔක install කරන හැටි පෙන්නන්නේ නැ. මොකද අනිත් ඇප්ස් ඩවුන්ලෝඩි කර ගන්නවා වගේම තමා මෙතක් දා ගන්නේ. හරි එහේනමි තමන්ගේ දුරතකනයෙන් මේක ඔනෑම අයෙකුම දැන් ලබා ගන්න පුලුවන්.  හොදට මතක තියා ගන්න ඔයා දා ගන්න ඔනි Meta Trader 4 මිසක් Meta Trader 5 එහේම නෙවෙයි. පහත පරිදි තමා මේ ඇප්ස් එක google Play market එකේ තියෙන්නේ. එක් භාගනෙ Install කර ගන්න. මෙතන ඉදලා මම මේ පිළිබදව ලියන්නේ Android Mobile එකක් උපකාරි කරගෙන. ඒ දිහා බලලා අනිත් ඒවයෙත් අදලා දේවල් කර ගන්න දැන් ඔයාලාට පුලුවන් වෙන්න ඔනි.


Meta Trader 4 Mobile App

දැන් තමන්ගේ ඇප්ස් එක ඔපන් කර ගන්න. ඊට පස්සේ එන්නේ ඔය මම පහතින් දාලා තියෙන්නේ ඒ ඇප්ස් එකට ලොගින් වෙන ස්ථානය. මොකද අපි මොකේ කරත් අනිවාර්යෙන් අපේ account එකට Login වෙන්න ඔනිමයි. එහේම නැතිව කරන්න බැ. Demo account හෝ Real Account හෝ වේවා ඔක්කෝම ලොගින් වෙන්න ඔනි ඔය පහත රෑපයේ තියෙන Login With Exiting Account කියන ස්ථානයෙන්. එහේම නැතිව ඔයාට ඔනිනමි Demo එකක් විවෘත කර ගන්න. මෙකේ තියෙන OPEN DEMO ACCOUNT කියන තැනින් එකක් විවෘත කර ගන්නත් පුලුවන්.


හරි දැන් Login With Exiting Account කියන ස්ථානය කලික් කරාට පස්සේ ඔයාට එන්නේ පහත ආතාරයේ එකක්. එතන අපේ Nord Company එකේ සේවර් එක හොයාගන්න අපිට ඒක ටයිප් කරන්න වෙනවා. ඔක්කෝම ඔනි නැ. මොකද මේ MT4 කියන එක ගොඩක් සාමාගමි භාවිතා කරන හින්දාත් අපි ගණුදෙනු කරන්නේ Nordfx එකක් හින්දත් අපිට යන්න වෙන්නේ අපේ සේවර් එක හරහා. ඉතින් ඒක හොයාගන්න පහත රෑපයේ මම දාලා තියෙන විදියට Type කරාම තියෙන සේවර් ටික පෙන්නවා. දැන් මෙකෙක් තමන්ගේ ගිණුමට අදලා සේවර් එක සොයා ගන්න. හරියට PC මෘදුකාංගයේන් ලොගින් වෙනවා වගේම තමා. මෙතන තොරලා දෙන්න ඔනි තමන්ගේ ගිණුමට අදලා සේවර් එක මිසක් වෙන ඒවා නෙවෙයි. තමන්ගේ ගිණුමට අදලා සේවර් එක ගිණුමි විස්තර ආපු ඉමලේ ලිපිනයේ ඇති. 


එහේම හරි සේවර් එක තොරලා දුන්නට පස්සේ එන්නේ තමන්ගේ ගිණුමි අංකය හා පාස්වර්ඩි එක ටයිප් කරන්න. එකත් වරද්දන්නේ නැතිව Capital , Simple අකුරැ හොදින් බලලා ටයිප් කරන්න ඔනි. එහේම නිවැරදිව දාලා Sign In වුනාට පස්සේ කෙලින්ම මෘදුකාංගයෙන් ලොගින් වෙනවා. ආයේ විවෘත කරන වාරයක් පාසා ලොගින් වෙන්න අවශ්‍යතාවයක් නැ. හරිම ලෙසි. හැබැයි ටිකක් කල්පනාවෙන් මෙකේ වැඩ කරන්න වෙනවා. මොකද දැන් ගොඩක් දුරකථන Touch System හින්දා අපි නොහිතන ඒවා එබිලා ගිණුම විනාශ වෙලා යන්නත් පුලුවන් හින්දා. ඒ ගැනත් අවධානයෙන් කටයුතු කරන්න.

දැන් අපි බලමු කොහෝමද MT4 Mobile Apps එක පහසුවෙන් භාවිතා කරන්න පුලුවන් විදයට හදා ගන්නේ කියලා. මොකද PC එකදෙි වගේම මෙකෙදිත් අපිට අවශ්‍ය කරන විස්තර විතරක් තියා ගත්තම හරි පහසුයි. හරි ලොගින් වුනාට පස්සේ ඔයාට එන්නේ පහත ආකාරයේන්


මෙක මුලින්ම විවෘත වුනාම ඉතින් අපිට කිසිසෙත් අවශ්‍ය නොවන මුදල් වර්ගත් තියෙයි. ඒවා ඉතින් අපිට කොහොමත් වැඩක් නැනේ. ඒක නිසා අවශ්‍ය ඒවා ඉතුරැ කරලා අනවශ්‍ය ඒවා අයින් කරලා . අවශ්‍ය ඒවා ඇඩි කර ගෙන මෙක මුලින්ම අපිට ඔනි විදියට හදා ගන්න ඔනි. ඒකට මෘදුකාංගය විවෘත වුනාට පස්සේ Phone එකේ Menu එක කිලික් කරාම එන ඔය උඩින් දාලා තියෙනවා වගේ ලිස්ටි එකේ " SYMBOLS " කියන එකට යන්න. ඊට පස්සේ එන්නේ පහත ආකාරයේ එකක්. 




දැන් මෙතනට ආවට පස්සේ අපි සාමාන්‍යෙන් වැඩ කරන්නේ EUR/USD , GBP/USD එකක විතරක් හින්දා අනිත් ඒවා අපිට වැඩක් නැ. ඒවා අයින් කර ගන්න උඩ තියෙන් DELETE Icon එක කිලික් කරලා අනවශ්‍ය ඒවා සියල්ලම අයින් කර ගන්න. ඊට පස්සේ අලුතින් අපිට GBP/USD  ඇඩි කරගන්න උඩ තියෙන් + මාර්ක් එක කිලික් කරලා එකේ Micro 3 කියන Folder එකේ ඇති. ඒක කිල්ක් කරලා ස්වංක්‍රිවයම ලිස්ටි එකට එනවා. දැන් ඒ වැඩේ හරි අපහු මුලට එන්න. 
 

දැන් ඉතින් හරි ලෙසියි. මම වැඩිය ගොඩක් පැහැදිලි කරන්න යන්නේ නැ. මොකද සාමාන්‍ය දැනීමක් තියෙන ඔනිම කෙනෙකුට මෙක දැක්ක ගමන් වටහා ගන්න පුලුවන් හින්දා. අතශවශ්‍ය දේවල් ටික පමණක් මම කියලා දෙන්නමි. මේ ඇප්ස් එකෙදි අපේ ඔක්කේම වැඩ ටික සිද්ධ වෙන්නේ ඔය උඩ දාලා තියෙන් පින්තුරයේ උඩින් තියෙනවා වගේ Quotes , chart , Trade , History කියන TAB 4 න් තමා. ඒ එක එක ටැබි එකට ගියාම අපට කර ගන්න අවශ්‍ය වෙන දේවල් දාලා තියෙනවා. දැන් ඉස්සෙල්ලාම අපි හිටියේ Quotes කියන එකේ. ඒක අපේ වැඩේ කර ගත්තනේ. දැන් අපි ඇවිල්ලා ඉන්නේ Chart කියන එකට.  මෙකෙත් ඉගෙන ගන්න කියලා මහ ලොකු දෙයක් නැ. හරිම සරල දේවල් ටිකක් තමා තියෙන්නේ. මම ඉක්මනින් ඒ ටික පැහැදිලි කරලා දෙන්නමි. දැන් ඔය උඩින් දාලා තියෙන පින්තුරයේ යටම තියෙන ටික තමා මෙ ටැබි එකේ කරන්න පුලුවන් රාජකාරි ටික. එකේ යටම මුලින්ම තියෙන + මාර්ක් එකෙන් ඔයාට පුලුවන් Chart එකේ ඔනෑම ස්ථානයකට පොයින්ට එකක් සකසලා හරියම මිල ගණන් දැන ගන්න. ඒ වගේම $ මාර්ක් එක තියන තැනින් පුලුවන් අපි දැනට ඇරගෙන තියෙන Quotes වලට ආදාල Chart එක බලා ගන්න , මාරැ කරන්න. ඊළගට තියෙන ඔරලෝසුවක් විදියට තියෙන අයිකන් එකෙන් අපිට පුුලුවන් Chart එකේ වෙලාව වෙසන් කර ගන්න. හරියට M5 , M15 ආදි විදියට. ඊලගට එනේනේ ඉන්ඩිකේටර් එක. මෙකටමනි අපි දීලා තියෙන ඒවා දාන්න බැ. මෙකේ දීලා තියෙන ඒවා විතරයි භාවිතා කරන්න පුලුවන්. 














ඊළගට එන Document Icon එක කිලික් කරාම කෙලින්ම ඔයාට අවශ්‍ය Trade එකක් විවෘත කර ගන්න පුලුවන්. හැබැයි මෙතනදි හොදට බලන්න. LOT SIZE  එක මතක ඇතුව වෙනස් කර ගන්න. මොකද මුලින්ම විවෘත කරාම සාමාන්‍යෙන් වැටෙන්නේ 0.1 , 0.2 වගේ එ්වා. ඒවා අපේ ගිණුමි වලට ලොකු වැඩි හින්දා මතක ඇතිව ඒවා වෙනස් කර ගන්න. හරි දැන් ඉතින් මෙතනින් ගනුදෙනු දාන්න තියෙන විදිය අපි සාමාන්‍යෙයන් පරිඝණකයෙන් කරා වගේම දමා. මහ ලොකු වෙනසක් නැ. (ඉහත ඡායාරෑප දෙක බලන්න)

දැන් යන්න Trade කියන ටැබි එකට. එකේ මේ වනකොට අපේ ගිණුමේ සාරාංශයක් වගේම ගණුදෙනු දාපුවම ඒවා පෙන්වන්නෙත් මෙතනමා තමා. ඒවා Close කර ගන්න එවා පවා කරගන්නේ මෙතන. ගණුදෙනුවක් දාලා ඒක අපිට Close කර ගන්න අවශ්‍යනමි ඒක උඩ Touch කර ගෙන ඉදලා close කරලා දාන්න අපිට පුලුවන්. 

ඊළගට තියෙන්නේ History කියන එක. මෙකේ ලොකු දෙයක් නැ. තියෙන්නේ අපි ගණුදෙනු කරපු ගණුදනෙු වල පසුගිය දත්ත. 

ඔන්න ඔය ටික තමා Meta Trader 4 Mobile Apps එකෙන් වෙන්නේ. පොඩිඩක් හුරැ වුනාම හරිම පහසුයි. හැබැයි හොදට මතක තියා ගන්න. Mobile Apps එකෙන් ගණුදෙනු කරන්න කලින් හොදට පරිඝණකයේ මෘදුකංගයෙන් පුරැදු පුහුණු වෙලා ඉන්න.