Traders ‍ල වර්ග

දැන් ගොඩක් දෙනෙක්ට ෆ‍ොරෙක්ස් මාකට් එක පිලිබද යම්තාක් දුරට දැණුමක් ඇති කියල මම හිතනව සමහර අය ෆොරෙකස් පිබද මුලික දැණුමක් ලැබුනට පසුව හිතන්නෙ මම තමයි ෆොරෙක්ස් පිලිබද ඉහලින්ම දන්න කෙනා මට වඩා එක්ස්පර්ට් කෙනෙක් මේ ලෝකෙ කොහෙවත් නෑ ඒත් වැඩේ කරන්න ගිහම තමයි තේරෙන්නෙ ඒක එහෙම නෑ කියල අන්තිමට සම්පූරනම ගිණුමේ සල්ලි ඉවර වෙලා ලොස් වුනාම තමයි බලන්නෙ මට කොතනද වැරදුනේ කියල එහෙම නෙමෙයි යොදන එක ඔඩර් එකක් ලොස් උනාම එකෙන් යම්කිසි ආදර්ශයක් ගන්න ඕන මට කොතනද වැරදුනේ  මම මෙහෙම කරන එක වැරදියි තව ටිකක් හොදින් පුහුණු වෙන ඕන කියල අනිත් දෙය තමයි පුහුණු වෙන්න කියල ඩෙමො  ගිණුම් හදාගෙන එකෙන් ලාබ හොයන්න යනව ලාබ හොයන්න ඕන තමයි ඒත් හිතුන හිතුන තැන තර්ඩ් දාල හිතුමතේට ලාබ අරන් වැඩක් නෑ ඩෙමො ගිණුම් තියෙන්නෙ පුහුණු වෙන්න ෆොරෙක්ස් මාකට් එකෙන් ලාබ ලබන්න තමන්ගෙම කියල සාර්ථක ක්‍රමයක් හදාගන්න නැතුව profit හෙවුව කියල ඔව අපිට ලැබෙන එකක්යැ කවුරුවත් ප්‍රදාන ආදායම් මාර්ගය විදිහට ෆොරෙක්ස් කරනව කියල මම හිතන් නෑ කරන අයත් ඇති මම කියන්නෙ බහුතරයක් එහෙම නෑ ඉතින් රැකියාවක් කරන කෙනෙක් ,ව්ශ්වවිද්‍යාලයේ ඉන්න කෙනෙක්, බිස්නස් කරන කෙනෙක් වගේ කෙනෙක්ට දවස තිස්සෙම ෆොරෙක්ස්  මාකට් එකේ රුදී ඉන්න බෑ නමුත් ඒ අයටත් ෆොරෙක්ස් කරන්න පුළුවන් ඒ තමයි තමන්ගෙම කියල සාර්ථක ක්‍රමවේදයක් භාවිතා කිරීම

 හැම Trader කෙනෙකුටම තමන්ට අන්‍ය වූ Trading Actions තියෙනව මේ සියළුම ෆොරෙක්ස් Traders ල කොටස් හතරකට බෙදන්න පුළුවන් 

*Scalper Traders

*Day Traders

*Swing Traders

*Position Traders

මේ Traders ල ගැන වෙන වෙනම ඉදිරි පොස්ට් වලින් පැහැදිලි කරනව ඔබත් මේ අයගෙන් කුමන ගනයකට වැටන කෙනෙද කියල පැහැදිලි කරගන්න පුළුවන් වෙවි

0 comments: